FAST NEWS

24×7 Around the Globe

මනුෂ නානයක්කාර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නායයක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව, එක්සත් ජාතික පක්ෂ නිල ෆෙස්බුක් ගිණූමේ සඡිවි විකාශයක්ලබා දෙමීන් ප්‍රකාශ කළේය.
හෙතෙම පසුගියදා නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.
එසේම තමාගේ සහාය එක්සත් ජාතික පක්ෂයට බවද මෙහිදි සඳහන් කළේය.
එසේම ඔහු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය අස්විමේ ලිපියද යොමු කර තිබේ.