FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ධාවනයට බාධා..

ප්‍රධාන දුම්රිය මාර්ගයේ හා කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයන්ට බාධා එල්ල වී ඇති බවත් එය කඩිනමීන් යථාත්තවයට පත් කෙරෙමීන් පවතින බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.
එම මාර්ග ‌දෙකේම ධාවනය වූ දුම්රියන් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් මෙසේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව පවතින බවද සඳහන්.