FAST NEWS

24×7 Around the Globe

හිටපු අමාත්‍ය පාඨලීට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සත්‍ය ගවේෂකයෝ සංවිධානය කටයුතු කර ඇත.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයා පසුගියදා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයට පැමිණ පොදු දේපළ අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළවයි.