FAST NEWS

24×7 Around the Globe

චවුචර් ක්‍රමය වෙනුවට නැවතත් සිසුන්ට රෙදි..

රජයේ පාසල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වව්චර ක්‍රමය නතර කර නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට තීරණය කර ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසයේ සිට පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතය.