FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව කැඳවිමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, එදින උදෑසන 10 ට  පාර්ලිමේන්තුව කැඳවන බව එහි සඳහන් කර ඇත.