FAST NEWS

24×7 Around the Globe

ඒ.එච්.එම් ෆවුසි රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙයි…

ඒ.එච්.එම් ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ලැබීය.
ජාතික ඒකාබද්ධතා / සහජීවන සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු දිව්රුම් දුන්නේය.