FAST NEWS

24×7 Around the Globe

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්  ඊයේ (02) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය.
පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාභංග යෝජනාව භාර දෙන ලදී.