FAST NEWS

24×7 Around the Globe

එජාප හා ටී.එන්. මන්ත්‍රීවරු දෙදෙනෙක් අැමති ධුරවල දිව්රති…

තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
එස් බී නාවින්න – සංස්කෘතික කටයුතු,  අභයන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
එස් වියාලේන්ද්‍රන් – ප්‍රාදේශීය සංවර්ධන, නියෝජ්‍ය ඇමැති (නැගෙනහිර සංවර්ධන)
එස්.බී නාවින්න මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වු අතර එස් වියලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.