FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ සහාය නොදෙන බව කියයි..

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී සහාය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර සිටියි.
එම පක්ෂය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම පක්ෂය සඳහන් කරයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවීම සිය පක්ෂය ඇතුළු පක්ෂ සියල්ලගේම ඉල්ලිම බවත් එම පක්ෂය පවසයි.