FAST NEWS

24×7 Around the Globe

ටී.එන්.එ මධ්‍යම කාරක සභාව අද (02) රැස් වෙයි..

කරුණූ කාරණා කිහිපයක් පිළිබඳ කතිකා කිරිම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව අද (02) දිනයේදි රැස්වීමට නියමිත බව එම සන්ධාන අරාංචි මාර්ග පවසයි.
වත්මන් දේශපාලන අර්බුදය, එහිදී දෙමළ ජාතික සන්ධානය ගත යුතු ස්ථාවරය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (31) කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම සන්ධානයේ ප්‍රකාශයෙක් සඳහන් කළේය.