FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දුරකථන තහනමක්..

ආරක්ෂක හේතුන් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකථන භාවිතයෙන් වළකින්නැයි එහි සියලුම නිලධාරින්ට අද (01) දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් මෙම දැනුම් දීම කර තිබේ