FAST NEWS

24×7 Around the Globe

කිරිවෙහෙරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් හත්දෙනා යළිත් රිමාන්ඩ්…

කතරගම කිරිවෙහෙරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමේ අරමුණින් උන්වහන්සේට වෙඩි තැබූ සැකකරුවන් හත්දෙනා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අදාල රස පරීක්ෂක වාර්තා ලැබී නොමැති බැවින් නොවැම්බර් මස 14 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචන මාලා සුසන්තා ගුණසේකර පෙරේරා මහත්මිය ඊයේ (31) දින නියෝග කළාය.