FAST NEWS

24×7 Around the Globe

ඩොලරය 177 පනියි..

ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිකුත් කල විනිමය අනුපාතයට අනුව ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ අගය අද (01) රුපියල් 177 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි.