FAST NEWS

24×7 Around the Globe

නව තානාපතිවරුන් 04 ක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙයි…

ශ‍්‍රී ලංකාවට අලුතින් පත්වූ ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප‍්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර බාරදී ඇත.
මෙම නව තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ…
01. Mrs. Alaina Teplitz – Ambassador – designate of the United State of America
02. Mr. Akira Sugiyama – Ambassador – designate of Japan
03. Mr. Eric Lavertu- Ambassador – designate of the Republic of France
04. Mr. Ashraf Haidari – Ambassador – designate of the Islamic Republic of Afghanistan
මෙම අවස්ථාව සදහා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ද සහභාගීවී සිටියහ.