FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ වේගය සිමා කරන්නැයි උපදෙස්..

දිවයිනට බලපා පවතින වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවන කටයුතු පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් සිදු කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටියි.
අයහපත් කාළගුණ තත්වය පහව යන තෙක් මෙම උපදෙස් අනුගමනය කරන්නැයි එම නිවේදනය මගින් රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.