FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාව අවසන්..

නොවැම්බර් 16 ට පෙර පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ගැන සලකා බලා ඉදිරියේදී තම තීරණය දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.
අද (31) පස්වරුවේ කථානායකවරයා හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදි මෙ බව ප්‍රකාශ වි ඇති බව කථානායක කාර්යාලය පවසයි.