ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (31) පස්වරුවේදි පැවැත්විමට නියමිත බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී. සේවයට ප්‍රකාශ කර තිබේ.
ඒ හරහා පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිමට හැකිවෙතැයි බලාපොරොත්තුවන බවත් හෙතෙම මෙහිදි සඳහන් කර තිබේ.








