FAST NEWS

24×7 Around the Globe

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් පහළට…

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව අද (31) දිනයේත් රුපියලේ අගය අවපාතයට ලක්ව තිබුණි.
අද දිනයේදී රුපියලේ අගය සටහන්ව තිබුණේ 176.25 ක් ලෙසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.3605 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 176.2547 ක් ලෙසින් සටහන්වි තිබේ.