FAST NEWS

24×7 Around the Globe

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් එස්.ආර්. ආටිගල

 

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එස්.ආර්. ආටිගල මහතා පත්කර ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.