FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අගමැති මහින්ද හමුවට යයි..

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා මීට සුළු මොහොතකට පෙර නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුව තිබේ.
කොළඹ විජේරාම පිහිටි නිල නිවසේදි මෙම හමුව සිදුව තිබේ.