FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වැනි අග‍්‍රාමාත්‍යවරයා දිව්රුම් දෙයි..

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
සර්වාගමීක වතාවත් මැද මෙම වැඩ භාර ගැනිම සිදු වුයෝ කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.
සිය රාජකාරි ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.