FAST NEWS

24×7 Around the Globe

තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් අද (29) ජනපති හමුවෙයි..

තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් අතර හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
මේ වන විට රජයේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පිළිබදව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් ජනපතිවරයා මෙම හමුව කැදවා ඇත.