FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව 10 ට බස්වයි..

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ.
ඒ අනුව 1008 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර ඇති බව සඳහන්.