FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපතිත් එෆ්සීඅයිඩියට.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (20) කැඳවා ප්‍රශ්න කළ බව එහි ආරංචි කියයි.

නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ වංචාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත.