FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් සේවකයෝ වර්ජනයකට යති..

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදි අද (28) පස්වරුවේ සිදුවු වෙඩි තැබිමේ,සිද්ධියට අදාළව හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඛනිජ තෙල් සේවකටින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
උණුසුම් තත්වයක්,අතරතුර අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂකයෙක් කළ වෙඩි තැබිමකින් පුද්ගලයින් තිදෙනෙක් රෝහල් ගත කෙරුණු අතර පසුව ඉන් එක් පුද්ගලයෙක් මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.