FAST NEWS

24×7 Around the Globe

ජනපති අද (28) ජාතිය අමතයි..

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) දිනයේදී  ජාතිය ඇමතිමට නියමිතය.
එසේම නව කැබිනට් මණ්ඩලය හෙට (29) දිනයේදී පත්කිරීමටද නියමිත බවත් පැවසේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සකච්ඡාවේදී මෙම තීරණ ගෙන ඇති බවත් කියැවේ.