FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිතයට..

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කරනු ලැබීය.
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මොවුන් හට චෝදනා එල්ල විය.