FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයකින් ලෝටස් වට රවුම වැසෙයි..

වතුකම්කරුවන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුම අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි.
සිය වැටුප් වැඩි කරන  වතු සමාගම්වලට බල කරමින්  වතුකම්කරුවෝ  උද්ඝෝෂණ සිදු කළ අතර  ඊයේ (23) පාගමනින්ම කොළඹට ඒම අරඹා  තිබිණි.
 මේ හේතුවෙන් කොටුව  අවට මාර්ග  වාහන  තදබදයක් ද පවති.