FAST NEWS

24×7 Around the Globe

මහනුවර – නුවරඑළිය පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් වර්ජනයක..

මහනුවර – නුවරඑළිය මාර්ගයේ ධාවනයේ යෙදෙන මාර්ග අංක 47 දරන පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර ඇත.
ඒ අදාළ මාර්ගයේ ධාවනය සදහා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් අමතර බස් රථයක් යෙදවීමට එරෙහිවයි.
පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ඒ සදහා විරෝධය පළකරමින් අද සංදේශයක් භාරදීමට ද සැලසුම් කර ඇත.