FAST NEWS

24×7 Around the Globe

2018 ගාලු කථීකාව සම්මන්ත්‍රණය අද සහ ‌හෙට කොළඹදී…

2018 ගාලු කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සහ හෙට (23) කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.
සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපතිතුමා විසින් පවත්වනු ලබන අතර මේ සදහා රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17ක දෙස් විදෙස් නියෝජිතයන් සහභාගී වනු ඇත.
“සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සදහා ඒකාබද්ධ වීම” යන්න මෙවර සමුළුවේ තේමාවයි.