FAST NEWS

24×7 Around the Globe

මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් පිලී පනියි..

මඩකළපුව සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක් අද (22) අලුයම මහව, මොරගොල්ලාගම ප්‍රදේශයේදී දුම්රියක් පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

එම දුම්රියේ ගමන් ගත් මගීන්ව මහව දුම්රිය ස්ථානයට ගෙන ඒම සඳහා කටයුතු කරමින් ඇතැයිද පාලක මැදිරිය කියයි.

එසේම අදාළ දුම්රිය පිළිගත කිරිමේ කටයුතු මෙ වන විට සිදු කෙරෙමින් පවතින බවද පැවසේ.