FAST NEWS

24×7 Around the Globe

අගුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෝ විරෝධය කුළුණක් මත නැගි පාති..

පොලිස් විශේෂ කාර්ය බලකායේ සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද (21) පෙරවරු 07 සිට CCTV කැමරා පද්ධතිය සවි කර ඇති කුළුණ මත කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වනබම වාර්තා වේ.
රිමාන්ඩ් සිරකරුවන් 50 ක් පමණ මෙහි රැඳී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂා තර කර ඇති බවත් පැවසේ.
පසුගිය සතියේ සිට බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කෙරිණි.