FAST NEWS

24×7 Around the Globe

රොටුඹදි වෙඩි තැබිමකින් දෙදෙනෙක්ට තුවාල.

රොටුඹදී අද (20) මධ්‍යාහනයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
මුහුණු ආවරණය කරන ලද ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
තුවාල කරුවන් මාවරල රෝහලටත්, මාතර රෝහලටත් ඇතුළත් කර තමා ඇති බවත් පැවසේ.