FAST NEWS

24×7 Around the Globe

රනිල් මෝදි හමුව අද (20)

   
ඉන්දියාවේ සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (20) නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වීමට නියමිතය.
එට්කා ඇතුළු දෙරටටම වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් පැවසේ.