FAST NEWS

24×7 Around the Globe

නේවි සම්පත් ලබන 25 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට…

නාවික හමුදා හිටපු ලුතිතන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් ලබන 25 වනදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.
කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ ජයන්ත ඩයස් මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නේය.
2008 වසරේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නේවි සම්පත් අත්අඩංගුවට පත්විය.