FAST NEWS

24×7 Around the Globe

ලංකා බැංකුව සහ මහජන බැංකුවේ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරියි..

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.
අදාළ ආයතනවල සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා විසින් මෙම පියවර ගත් බවත් වාර්තා වෙයි.
සිදුවූවා යැයි පැවසෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයන් ආරම්භ කිරීමට නියමත බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.