FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට..

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩළයට පත්කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (17) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදි නිවේදනය කර ඇති බව එම පක්ෂ ආරංචි පවසයි.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කල අතර පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය.