FAST NEWS

24×7 Around the Globe

ඝාතන තැත සම්බන්ධයෙන් ජනපති ප්‍රකාශයක් කළැයි පිළිබඳ මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති රාජීත

ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා රෝ ඒජන්තවරයෙකු විය හැකි බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශයක් කළා යැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව අමාත්‍ය රාජීත සේනාරත්න මහතා සඳහන් කළේය.
මෙ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.