FAST NEWS

24×7 Around the Globe

විදුලි මීල සුත්‍රය අසත්‍යයක්..

විදුලි බිල සඳහා සූත්‍රයක් සකස් කර ගාස්තු ඉහල නැංවීමට රජය සූදානම් වන බවට විදුලි වෘත්තිය සමිති එල්ල කරන චෝදනා අසත්‍ය බවත්, විදුලි ගාස්තු ඉහල නැංවීමක් සදහා කිසිදු සූදානමක් නොමැති බවද ලංකා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.
කෙසේ වෙතත් ඉන්ධන මිළ මාසිකව ඉහල යාම හමුවේ විදුලිය නිෂ්පාදනය සදහා වැයවන පිරිවැය අධික වී ඇති බවද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.