FAST NEWS

24×7 Around the Globe

ජාතික මානසික සෞඛ්‍ය උපකාර දුරකථන සේවාව අද (15) සිට..

ජාතික මානසික සෞඛ්‍ය උපකාර දුරකථන සේවාව අද (15) සිට ආරම්භ කිරිමට නියමීතය.
මානසික සෞඛ්‍ය පිළිබද ජනතාවට ඇති ගැටලු අද සිට 1926 දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව හිමිවන බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා මාධ්‍ය වෙත පැවසීය.