FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්..

අද (12) උදෑසන කොස්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදරිය පවසයි.
ඒ හේතුවෙන් කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය කිහිපයක් ප්‍රමාදවිය හැකි බව පාලක මැදිරිය පවසයි.