FAST NEWS

24×7 Around the Globe

ඩොලරය අදත් (11) ඉහළට..

අද (11) නිකුත් වු මහ බැංකු විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක් විකුණුම් මිල රු. 173 ආසන්නයට පැමිණ තිබේ.
ඒ අනුව විකුණුම් මිල රු. 172.9000 ක් ලෙසින් සටහන් වු අතර ඩොලරයක ගැණුම් මිල රු. 169.0186 ක් ලෙසින් සටහන් විය.