FAST NEWS

24×7 Around the Globe

ඇලෝසියස්ගේ හා පලිසේනගේ ඇප ඉල්ලිම් ඉවතට..

තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියා වු කසුන් පලිසේන මහත්වරුන් ගොනු කළ ඇප අයැදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවතට දැමිය.
අභියාචනාධිකරණ සභාපති පී .සූරසේන මහතා මෙම පෙත්සම් ඉවත දැමුවේය.