FAST NEWS

24×7 Around the Globe

පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්..

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (11) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමීතය.
එහිදී පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ මතය සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දිමට නියමීත බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.