FAST NEWS

24×7 Around the Globe

කෙන්යාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 40 ක් පමණ මරුට..

කෙන්යාවේ නයිරෝබි නුවර සිට කකමේගා නුවර දක්වා ගමන් ගත් බස් රථයක් අනතුරකට පත් විමෙන් පුද්ගලයින් 40 ක් පමණ මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
අනතුරට සිදුවන විට එම බස් රථයේ මගින් 52 ක් පමණ ගමන් කර ඇති බවද පැවසේ.
අනතුරින් තුවාල ලැබුවන් රෝහල් ගතකර ඇති බවද එම පුවත් වාර්තා පවසයි.