FAST NEWS

24×7 Around the Globe

නාරාහේන්පිට චිත්‍රා පටුමගේ මාර්ගය ගිලා බසියි..

කොළඹ,නාරාහේන්පිට චිත්‍රා පටුමගේ මාර්ගය ගිලා බැසීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථයක් එහිදී අනතුරට ලක්ව තිබූ අතර මේ වනවිට එය එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලිසිය කියයි.