FAST NEWS

24×7 Around the Globe

බොරලැස්ගමුව මෝටර් රථ අනතුර සිදුකළ වෛද්‍යවරිය 16 තෙක් රිමාන්ඩ්…

පසුගියදා බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය මේ මස 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කරනු ලැබීය.
අදාළ සැකකාර වෛද්‍යවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.