FAST NEWS

24×7 Around the Globe

දමීත් අසංකට ඇප..

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළ අතර නඩුව නඩුව යළි නොවැම්බර් මස 13 වනදා කැඳවීමට නියෝග කළේය.
වැල්ලවායේ පිහිටි ​සිය නිවසේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවට පොලිසිය ප්‍රකාශ කර තිබුණි.