FAST NEWS

24×7 Around the Globe

මොරගහහේනේ බැංකුවක් බිද ගිනි අවි 02 ක් පැහැර ගනියි..

මොරගහහේන, ගෝනපල හංදියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතොරම් තුවක්කු 02 ක් සොරගෙන ඇතැයි පොලීසිය පවසයි.
සොරාගැනීමට ලක්ව ඇත්තේ බැංකුවේ ආරක්ෂාව සඳහා තිබූ පතොරොම් තුවක්කු දෙකක්.
සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අණාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබද විමර්ශන සිදුකරනු ලබයි.