FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල අද (05) නිකුත් වෙයි…

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල අද (05) පෙරවරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරයි.
විභාග ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියෙන් ද ලබා ගත හැක.
මීට අමතරව කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර යන අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට මධ්‍යහ්න දොළහෙන් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛන ලබා ගත හැකි බව ද විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.